ජායාරූපගත
කිරීමක දී මානනයේ වැදගත්කම
ජායාරූපගත
කිරීමකදී මානනය හෙවත් Aiming යනු රූපය ගන්නා ආකාරය තිරණය කිරීමයි. මේ
අනුව පුද්ගලයා ජායාරූපයක් ගැනිමට ප‍්‍රථමව එය ගන්නා ආකාරය සිතා බැලිය යුතුය. මෙය
ආකාර දෙකකට සිදු කළ යුතුය. එනම්,
- කැමරාවේ පිහිටුම
- කැමරාවේ සිරස්, තිරස් ආනතභාවය
යනාදි යයි.
කැමරාවේ
පිහිටුම යනු දෘෂ්ටි කෝණ යයි. අප ජායාරූපයක් ගැනීමේ දී විවිධ කෝණ භාවිතා වේ. මෙම
දෘෂ්ටි කෝණය ජායාරූපයේ සාර්ථක, අසාර්ථක භාවයට
බොහෝ සෙයින් බලපෑම් කරන ලද්දකි. මේ අනුව ජායාරූපගත කිරීමක දී ප‍්‍රධාන වශයෙන් කෝණ
වර්ග 3ක් පවතී.
- උස්කෝණි රූප / High Angel

උදා- සිතියම්
- ඇස් මට්ටමේ රූප

- පහත් මට්ටමේ රූප / Low Angel

උදා- පිළිම,
පිළිරු
යනාදි යයි.
කැමරාවේ සිරස්,
තිරස් ආනතභාවය යනු
ජායාරූපය ගැනීමේ දී කැමරාව තබා ගන්නා ආකාර යයි. මෙය රූපයට ගැලපෙන ආකාරයට තබා ගැනීම
කළ යුතුය. නැතහොත් අරමුණ විකෘති විය හැකිය.
No comments:
Post a Comment