ජීවිතය
මිනිස්සු විරහව ගැන
කවි ලියනවා .....
ඒ තරමට ආදරය
ගැන කවි ලියවෙන්නේ නැහැ
නමුත් ලියවෙන කවි ඇතුළත
වේදනාව පමණි .....
මොකද .....
මිනිස්සුන්ට ලැබීම් ගැන
කියනවාට වඩා .....
නොලැබීම් ගැන කියන්න පුලූවන් .....
ඒත් ..... නොලැබීම් ගැන හිතමින්
දුක් වෙනවාට වඩා ලැබීම්
ගැන සතුටු වෙලා
ජීවත් වීම වැදගත් .....
Wednesday, July 26, 2017
සබඳ
අතිනත පටලා කෙලි දොළින් ගෙවු
කාලය නිමා විය නොදැනීම ....
නමුත් ඔබත් .... මමත් අදටත් එලෙසමය
යෙහෙළියකි .... ගුරුවරයෙකි ....
විටෙක තරහා වෙමින් .... යහලූ වෙමින්
ගෙවුණු කාලය අදින් නිමා නොවනු
ඇත ....
නමුත් ඔබ අලූත් සහකුරුවෙකු සමඟ
නව ලොවකට පියනගනු ඇත ....
නමුදු තබා ගන්න මතකයේ
සැමදිනකම ඔබයි මගේ සොහොයුරිය ....
යෙහෙළිය ....
Subscribe to:
Posts (Atom)
නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත්...
-
LGBTIQ ප්‍රජාව හැඳින්වීම මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම පැවත එන ලිංගිකත්වය පුද්ගල අවශ්‍යතාවයත් ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම ලිංගිකත්...
-
ගීත විචාරය අව්වට වැස්සට අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුර...
-
මානව උරුමයක ආගමික සංහිඳියාව පාහියන්ගල ලෙන් විහාරය සංස්කෘතික වශයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වශයෙන් ජනාදරයට පාත්‍ර වු ස්ථානයක් ...